30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව කොළඹින් ඇප තැන්පත් කරයි

පොහොට්ටුව කොළඹින් ඇප තැන්පත් කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් මුදල් තැන්පත් කිරීම අද (09) සිදු කළා.

එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

එම පිරිස කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ අද (09) පෙරවරුවේ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.