22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගේ ඉංග්‍රීසි කාට නොතේරුණත් සුද්දන්ට හොඳට තේරෙනවා

මගේ ඉංග්‍රීසි කාට නොතේරුණත් සුද්දන්ට හොඳට තේරෙනවා

තමන් කතා කරන ඉංග්‍රීසි ඇතැම් අයට නොතේරුනත් විදේශිකයන්ට හොඳින් තේරෙන බවත් රටේ අනෙකුත් නායකයින්ට වඩා විදේශීය ආයෝජකයින් තමන්ව විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේ නුගේගොඩ මහාමායා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එබැවින් විදේශ ආධාර ලබා ගැනීමට සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් බොහෝ දෙනෙකු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එම හැකියාව ඇතැයි විශ්වාස කළ ද මේ වන විට ඔහුට එවැනි හැකියාවක් නොමැති බව තහවුරු වී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.