24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමිනිසුන්ට ආදරය කරන දේශයක් ලෙස එකට එක්ව ගමන් කරමු

මිනිසුන්ට ආදරය කරන දේශයක් ලෙස එකට එක්ව ගමන් කරමු

පාසල් දරුවන් පාසල් තුළත්, විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල තුළත් කම්කරුවන් වැඩපළවල් තුළත් ගොවියන් ගොවිබිම් තුළත් වැඩි වැඩියෙන් වැඩ කර නැවුම් නිෂ්පාදන ඇතිකර ගනිමින් නැවුම් දේශයක් කරා එළැඹිය යුතු බවත් මිනිසුන්ට ආදරය කරන දේශයක් ලෙස එකට එක්ව ගමන් කරමින් 75 වන නිදහස් සැමරුමත් සමගින් රට ඇරඹිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.

75 වන නිදහස් සැමරුමට සමගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.