27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල ගැන අවසන් තීන්දුව අද පස්වරුවේ

විදුලි බිල ගැන අවසන් තීන්දුව අද පස්වරුවේ

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධ අවසන් තීරණය අද (09) පස්වරුවේදී අමාත්‍ය මණ්ඩල හමුවේදී ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පාර්ශව රැසක් විදුලි බිලට එරෙහිව විරෝධය පල කරන අවස්ථාවක අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවට විදුලි බිල යළි ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.