33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වැඩි කරන්න කලින් දෙපාරක් හිතන්න

විදුලි බිල වැඩි කරන්න කලින් දෙපාරක් හිතන්න

විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බව හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ වසයි.

මේ හේතුවෙන් විදුලි බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.