― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවිදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය – වැඩි කරන දිනය ගැන තවමත්...

විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය – වැඩි කරන දිනය ගැන තවමත් තීරණයක් නැහැ

දුලි බිල වැඩි කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, කෙසේ වෙතත් එලෙස විදුලි බිල වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ද යෝජනා වී තිබුණු අතර එම යෝජනාවට අද රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දී ඇති අතර, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කළ බවයි වාර්තා වන්නේ.