― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsIMF බලන් ඉන්නේ ලංකාවේ මැතිවරණය තියනකන්

IMF බලන් ඉන්නේ ලංකාවේ මැතිවරණය තියනකන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනමතය විමසන තෙක් බලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

ජනවරමක් නොමැති ආණ්ඩුවකට ඔවුන් උදව් නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.