28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටුපොළේදී ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කටුනායක ගුවන්තොටුපොළේදී ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළදී අද (10) අලුයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

QR 662 ගුවන් යානයෙන් දෝහා කටාර් සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම පුද්ගලයා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළදී බිම ඇදවැටී මිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බුද්ධික කරුණාරත්න නැමැති මෙම පුද්ගලයා කැනඩාවේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

55 හැවිරිදි මොහු පිටකෝට්ට ප්‍රදේශයේ පදිංචි සිය ඥාතීන් බැලීම සඳහා දිවයිනට පැමිණට පැමිණි අවස්ථාවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.