26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගනැගුමේ කෝටි 200 ක් අතුරුදන් - විමර්ශන CIDයට

මගනැගුමේ කෝටි 200 ක් අතුරුදන් – විමර්ශන CIDයට

මගනැගුම ආයතනයේ රුපියල් කෝටි 200 ක් අතුරුදන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

එම මුදල් ගෙවූ බව පවසන කොන්ත්‍රාත්කරුවන් සොයාගත නොහැකි බවත් ඊට වගකිවයුතු ප්‍රධාන මූල්‍ය නිලධාරියා ඇතුළු සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර මහාමාර්ග අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම මුදල් වංචාව පිළිබඳව විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කර නඩු පවරා වැරදිකරුවන්ට දඬුවම් කිරීමට උපදෙස් දී තිබේ.