එක්තරා ආගමික කණ්ඩායමක බලපෑම මත තමන් ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායම් කළමණාකාරීත්වය ඉවත් කළ බව ශ්රී ලංකා ක්රිකට් හිටපු කළමණාකරු චරිත් සේනානායක චෝදනා කරනු ලබයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ ක්රිකට් ක්රීඩාව තුළට ආගම් නොගෙන ආ යුතු බවයි.