33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි අද යළි අධිකරණයට

තිළිණි ප්‍රියමාලි අද යළි අධිකරණයට

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

මෙහිදී තිළිණි ප්‍රිය මාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට අයත් අධිකරණය භාරයේ ඇති රථය මුදා හරින ලෙස තිලිණි ප්‍රියමාලිගේ පාර්ශවයේ නීතිඥයින් කළ ඉල්ලීමක් සිදු කළේය.

එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කළා.