28.4 C
Colombo
Monday, May 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් කරුණු විමසයි

රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් කරුණු විමසයි

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ඇප තැන්පත් බාර නොගන්නා ලෙස චක්‍ර ලේඛනයක් නිකුත් කළ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

ලේකම්වරයාගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

#lankadeepa