28.4 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෙල්ලමේ බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වෙයි

ලෙල්ලමේ බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වෙයි

මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී අද (11) අලුයම ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී ඇති අතර හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.