33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති අන්තයේ දුම්රිය සේවා අඩාල වීමේ අවදානමක්

සති අන්තයේ දුම්රිය සේවා අඩාල වීමේ අවදානමක්

ඉදිරි සති අන්තයේ දුම්රිය සේවා අඩාල වීමේ අවදානමක් පවතින බව එම අංශයේ වෘත්තීය සමිති පවසයි.

දුම්රිය සේවා රැසක් අවලංගු වන බව දුම්රිය සේවක සංගම් පවසයි.

විවිධ හේතූන් මත දුම්රිය සේවකයින් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.