28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිසුමන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු

සිරිසුමන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු

බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාවෙනි.

බොරැල්ලේ සිරිසුමන හිමියන්ට මෙලෙස නඩු දෙකකට අදාලව වරෙන්තු නිකුත් කර තිබේ.