29.5 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සිට නැවත දැනුම් දෙන කුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගුයි

හෙට සිට නැවත දැනුම් දෙන කුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගුයි

හෙට සිට නැවත දැනුම් දෙන කුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කර තිබෙනවා.

කාර්යාල දුම්රිය හා සාමාන්‍ය ගමන්වාර මෙලෙස අවලංගු කර ඇත්තේ කාර්ය මණ්ඩල නොමැති වීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 20 ක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර 16 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 4ක් සහ, කැළණි වැලි මාර්ගයේ
ගමන්වාර 2ක් මෙලෙස දිනකට අවලංගු වනවා.