25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට (12) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (12) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (12) දිනයේ පැය 2යි විනාඩි 20ක කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.