27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව ඡන්දයෙන් දිනන එක ස්ථිරයි

පොහොට්ටුව ඡන්දයෙන් දිනන එක ස්ථිරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මැතිවරණ සටන යද්දි කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.