30 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර සහ කුකුළු මස් මිල සෑම සිකුරාදාවකම ප්‍රකාශයට

බිත්තර සහ කුකුළු මස් මිල සෑම සිකුරාදාවකම ප්‍රකාශයට

මින් ඉදිරියට සෑම සතියකම සිකුරාදා දිනයේදී බිත්තර සහ කුකුළු මස්වල මිල නිකුත් කිරීමට කටයුතු කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.