31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ සේවා නියුක්ති කාර්යාංශ සාමාන්‍යාධිකාරිවරයාට අමුතු දඬුවමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශ සාමාන්‍යාධිකාරිවරයාට අමුතු දඬුවමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරිවරයා කාර්යාල අඩස්සියේ තබමින් එහි සේවකයන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

සේවකයන්ට ලබාදීමට නියමිත බෝනස් මුදල් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතාවය සිදුකරන බවයි වාර්තා වන්නේ.

අදාළ බෝනස් මුදල් ලබා නොදෙන ලෙසට පසුගියදා කෝප් කමිටුව ලබාදී ඇති නියෝගයකට අදාළව බෝනස් ලබා නොදීම හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ සේවකයන් සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස කාර්යාල අඩස්සියේ තබාගෙන ඇතැයි සඳහන්.