26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙටත් (13) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙටත් (13) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (13) දිනයේදීත් පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.