24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් බැලුමෙන් මැතිවරණයට

අරගලකරුවන් බැලුමෙන් මැතිවරණයට

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් අරගලයේ නියෝජිතයන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි ඔවුන් මෙලෙස ඇප තැන්පත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බැලුනය ලකුණින් ඔවුන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සඳහන්.