22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට ?

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට ?

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනවාරි 19 වනදා එලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.