28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ කොටුව - මඩකළපුව දුම්රිය ධාවනය යළි අරඹයි

කොළඹ කොටුව – මඩකළපුව දුම්රිය ධාවනය යළි අරඹයි

ගල්ඔය සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතරදී අලි තිදෙනෙක් ගැටීම නිසා අද (13) අළුයම පීලිපැනීමට ලක්වූ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත පීලිගත කිරීම පස්වරුවේ අවසන් වූ බවත් කොළඹ කොටුව – මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අනතුරෙන් එම දුම්රියේ එංජිම සහ මැදිරියක් පීලි පැනීමට ලක්වූ අතර දුම්රියේ ගැටුණු අලි තිදෙනා මරණයට පත්විය.