29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමුවෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

මෙම හමුව අද (13) පෙරවරුවේ සිදුවුයේ ජනාධිපති කාර්යාලයේ දී යි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද මෙම අවස්ථාවට එක්ව සිටියා.