31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොණරාගල SSPගේ වැඩ තහනම්

මොණරාගල SSPගේ වැඩ තහනම්

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගංජා පැළ තොගයක් සමඟ මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සන්තකයේ තිබී ගංජා පැළ 350 ක් සොයා ගෙන තිබිණ.