27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටැප් එක කැඩුවාට විදුහල්පතිනියගෙන් සිසුවියන්ට හොඳටම ගුටි

ටැප් එක කැඩුවාට විදුහල්පතිනියගෙන් සිසුවියන්ට හොඳටම ගුටි

විදේශීය ආධාර මත උරගස්මංහන්දිය  පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් බව කියමින් එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව උරගස්මංහන්දිය පොලීසිය පවසයි.

මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 10 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙකි.

පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම බාලවයස්කාර සිසුවියන් තිදෙනාට වේවැලකින්පහරදී ඇති බව සඳහන්

මෙම බාලවයස්කාර සිසුවියන්ගේ මවුපියන් මේ බව උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් උරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.