25 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු සම්මේලන නිලවරණය අදයි

පාපන්දු සම්මේලන නිලවරණය අදයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිලවරණය අද (14) පැවැත්වෙනවා.

උදෑසන 10 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම නිලවරණය පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් පාපන්දු නිලවරණයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී සභාපති ධූරය සඳහා නාමයෝජනා භාරදී තිබුණු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හිටපු සභාපති
ජස්වර් උමාර්ගේ නාමයෝජනාව නීති විරෝධී බවට සඳහන් කරමින් නිර්දේශයක් ලබා දෙන්නට පාපන්දු අභියාචානා කමිටුව විසින් ඊයේ කටයුතු
කළා.ඒ රාජ්‍ය සේවා පාපන්දු සම්මේලනයෙන් විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුයි.