26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත.

2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එය සැලකිය හැකි ඉහළ යාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණි.

2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5 ක් මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇත.2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5ක් දක්වා අඩු වී තිබේ.එය ප්‍රතිශතයක් ලෙස සියයට 31 ක අඩු වීමකි.