― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසංචාරකයින් සඳහා යළිත් කොවිඩ් සීමා පනවයි

සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් සීමා පනවයි

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සතුව ඩිජිටල් එන්නත් කාඩ්පත තිබිය යුතු අතර එසේ නොමැති සංචාරකයින් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

රට තුළ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය පැවසුවේ.

මෙම නව මාර්ගෝපදේශ අද(14) සිට බලාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.