29.1 C
Colombo
Wednesday, February 28, 2024

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද(15) දිනය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

Latest

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක්...

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ...

ගම්පහ දුම්රිය ස්ථානයේ දිගු පෝලිම්

විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු...

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින්...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදී වයඹ, බස්නාහිර...

අද තැනින් තැන වැසි වාර කිහිපයක්

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

ප්‍රදේශ කිහිපයකට අද විටින් විට වැසි

අද (27) දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයක විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here