27.2 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබලයෙක් ඉවත් වෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබලයෙක් ඉවත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා තමන් පක්ෂයෙන් සහ පක්ෂය තුළ දරන තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදුන් බව ඔහු සඳහන් කළා.