26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - ඉන්දියා අවසන් එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම එක්දින තරගාවලියේ පළමු තරග 2ම ඉන්දියාව ජයග්‍රහණය කළ අතර ඒ හේතුවෙන් ඔවුන් තරගාවලියේ ජය හිමි කරගෙන අවසන්.