27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට දිනයේ පාසල්වලට නිවාඩු නෑ

හෙට දිනයේ පාසල්වලට නිවාඩු නෑ

තෛපොංගල් උත්සවය අද (15) දිනට දී තිබීම හේතුවෙන් හෙට (16) දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (16) දිනය විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කළ ද පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.

ඒ, අනුව දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේ දී සාමාන්‍ය පරිදි පැවැත් වීමට නියමිතයි.