30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsSSPට ගංජා සැපයූ ඇතිමලේ OICගේ වැඩ තහනම්

SSPට ගංජා සැපයූ ඇතිමලේ OICගේ වැඩ තහනම්

මොණරාගල කොට්ඨාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට ගංජා සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුනු ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාසගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇතිමලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනුනේ පසුගිය 12 වෙනිදාය.