31 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බදු, සුරාබදුු සහ රේගුවේ බදු එකතු කරන්න IMF මැදිහත් වෙයි

ආදායම් බදු, සුරාබදුු සහ රේගුවේ බදු එකතු කරන්න IMF මැදිහත් වෙයි

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දූෂිත සහ අකාර්යක්ෂම බවට සෑම පාර්ශ්වයකින්ම චෝදනා එල්ල වී ඇති බවත් මේ තත්ත්වය මත මෙරට බදු එකතු කිරීමේ කාර්යය විධිමත් කර දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්ව සිටින බවත් අයිලන්ඩ් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබේ.

පසුගියදා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙන්ම මහින්දානන්ද අළුත්ගමගේද ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ඉදිරිපත් කළේය.

එහි පළමු පියවර ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් අමල් ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු සුරාබදු නිළධාරීන් පිරිසක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා දිනයේදී හමු වී තිබේ.