24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර සඳහා මිල සූත්‍රයක්

ආහාර සඳහා මිල සූත්‍රයක්

ආහාර සඳහාද මිල සූත්‍රයක් හදුන්වා දෙන්නැයි ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලීමක් කරනු ලබයි.

ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ ඉන්ධන සඳහා හදුන්වා දුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහර සඳහාද හඳුන්වා දෙන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවයි.