32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලු සිසුන්ට විශේෂ දැනුම්දීමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලු සිසුන්ට විශේෂ දැනුම්දීමක්

එළඹෙන 23 වනදා සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත ක්‍රමයට ඇරඹීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන් පැවසුවේ අද (16) පැවති විශේෂ පාලක සභා රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය හිමිවූ බවය.