26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවෙල්ගම හා පාඨලී සන්ධානගත වෙයි

වෙල්ගම හා පාඨලී සන්ධානගත වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ 43 සේනාංකය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය අද (16) ගිවිසුමකට එළඹුණා.

බත්තරමුල්ලේ පිහිටි නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම ගිවිසුම් ගතවීම සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඇතැම් දිස්ත්‍රික්කවල සන්ධානය ගත වී සහ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ස්වාධීනවත් පළාත් පාලන මැතිවරණය සඳහන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි.