27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා බාලිකාවන්ට ලකුණු 10ක පරාජයක්

ශ්‍රී ලංකා බාලිකාවන්ට ලකුණු 10ක පරාජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ බාලිකා කණ්ඩායම් අතර මූලික වටය යට‌තේ පැවැති තරගයෙන් ප්‍රබල තරගයක් දිමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පරදවා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (16 දා) සමත්විය.

බෙනෝ‌නිහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා දුන් ලකුණ 166 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 155 ක් පමණි.

බංග්ලාදේශ පිල පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 165 යි – (අෆියා පෙ1ාටේෂා, 53, මිස්ටි ශාහා 14, දිලාරා අක්‌ටර් 36*, ෂොර්නා අක්ටර් 50*)

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුනු 155 යි – (විශ්මි ගුණරත්න 60*, දෙව්මි විහංගා 55, දුලංගා දිසානායක 12*, මරුෆා අක්ටර් 19/2)