26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි ඉන්නේ මහින්දගේ හදවත තියෙන ශ්‍රීලනිපයේ - උදිත් ලොකුබණ්ඩාර

අපි ඉන්නේ මහින්දගේ හදවත තියෙන ශ්‍රීලනිපයේ – උදිත් ලොකුබණ්ඩාර

මහින්ද රාජපක්ෂ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපතිවරයාව සිටි කාලයේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු උදිත් ලොකු බණ්ඩාර පවසනවා.

තමන් සිටින්නේ මහින්ද මහතාගේ හදවත තිබෙන තැන මිස අතකොලු තිබෙන තැන නොවන බවයි, අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කළේ.

තමන් මෙවර බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත් ජනාව සිටින්නේ කොතැන ද කියා හඳුනා ගන්නනට හැකිවනු ඇති බවත් උදිත ලොකුබණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.