25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅර්බුදය දරුණු වුණත් ඖෂධ සඳහා මුදල් වෙන් කරනවා

අර්බුදය දරුණු වුණත් ඖෂධ සඳහා මුදල් වෙන් කරනවා

කුමන ආර්ථික අර්බුද පැවතියත් මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මේ වසරේ ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් වෙන්කරන බවයි.