27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ තුරඟ තරග පිටියෙන් තරුණියකගේ මළ සිරුරක්

කොළඹ තුරඟ තරග පිටියෙන් තරුණියකගේ මළ සිරුරක්

කොළඹ තුරඟ තරග පිටිය අසළ ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් අද (17) පස්වරුවේ සොයා ගැනුණා.

ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි කුරුදුවත්ත පොලිසිය සැක පළ කරන්නේ.

ඝාතනයට ලක් වූ තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත් ඇගේ පෙම්වතා බව කියන සැකකරු කළා පිඨයේ සිසුවෙක් බවත් අනාවරණය වී තිබේ.

අදාළ තරුණය සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.