24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝඨා එළෙව්වා වගේ රනිල් යවන එක ලේසි නෑ ! – හිරුණිකා

ගෝඨා එළෙව්වා වගේ රනිල් යවන එක ලේසි නෑ ! – හිරුණිකා

ගෝඨා යැවූ ආකාරයට රනිල් යවන්න බැරි බවත් රනිල් යැවිය යුත්තේ ඔළුවෙන් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

පසුගිය අරගල සමයේ ජනාධිපති අගමැතිවරුන්ගේ නිවෙස්වලට ගොස් පොලිසිය සමග රණ්ඩු වී දැන් ගෙදරට වී සිටින්නට අපහසු බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.