28.4 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති කැඳවූ පක්ෂ නායක රැස්වීමට නොයා ඉන්න විපක්ෂයේ නායකයන් තීරණය කරයි!

ජනපති කැඳවූ පක්ෂ නායක රැස්වීමට නොයා ඉන්න විපක්ෂයේ නායකයන් තීරණය කරයි!

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබීම ඊට හේතුව නිසා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ලබන 26 වැනි දින ජනාධිපතිවරයා විසින් කැදවා ඇති පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම තීන්දු කර ඇති බව වාර්තා වේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක බොහෝදුරට මෙම රැස්වීමට සහභාගී නොවනු ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.