25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාව කැමැත්ත දෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාව කැමැත්ත දෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දෙන බව ඉන්දියාව දැනුම් දී තිබේ. ඉන්දියාවමේ බව දැනුම් දී ඇත්තේ සඳුදා දිනයේදීය.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වනු ඇති බවයි බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් 2023 පළමු කාර්තුව ඇතුළත IMF මූල්‍ය සහනය ලැබෙතැයි අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.