― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් - ජනපති

නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් – ජනපති

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25 දී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ වෙනුවෙන් නව ආයතන ගණනාවක් මෙන්ම නීති කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද  ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අද දින (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.