30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සහය මාර්තුවට පෙර

IMF සහය මාර්තුවට පෙර

මේ වසරේ මුල් කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවසීය.

සියලුම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ මාර්තු මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ආධාර ලබාදීම තහවුරු කරන බවද ඔහු සඳහන් කළේය.