27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල් ජනිත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒමේ අපේක්ෂාවෙන්

කුසල් ජනිත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒමේ අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරග සංචාර සඳහා තෝරා ගැනීම්වලට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව පවසයි.

ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි වෛද්‍ය කමිටුව පවසන්නේ.

2021 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව කුසල් ජනිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැත.