27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති පාර්ලිමේන්තුවේ වැඩවලට ඇඟිලි ගහනවා වැඩියි - අනුර කුමාර

ජනපති පාර්ලිමේන්තුවේ වැඩවලට ඇඟිලි ගහනවා වැඩියි – අනුර කුමාර

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කිරීමට සූදානම් වන බව තමාට හැඟෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් සභාවේදී අදහස් පළ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා විමසා සිටියේ පාර්ලිමේන්තු කටයුතුවලට පුද්ගලයකු මැදිහත් වන්නේ කෙසේද? යන්නයි.

එබැවින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල්ගෙන් ආරක්ෂා කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.